ලංකාව සම්පූර්ණයෙන් වසා දමන බවට පලවන ප‍්‍රචාර අසත්‍යයිි

Share Button

ශී‍්‍ර ලංකාව සම්පුර්ණයෙන් වසා දමන බවට සමාජ මාධ්‍යවල පලවන වාර්තා අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම ප‍්‍රචාර සිදුකළ සමාජ මාධ්‍ය පිළීබඳව විශේෂ විමර්ශනයක් පැවැත්වෙන බවද ඔහු පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11