වැඩිහිටි ආබාධිත සහ වකුගඩු රෝග දීමනා ගෙවීම හෙට

Share Button

වැඩිහිටි ආබාධිත සහ වකුගඩු රෝග දීමනා ගෙවීම හෙට දිනයේදී සිදුකරන බව රජය කියයි. හෙට දිනයේදී අදාල පුද්ගලයින්ට මෙම මුදල් ගෙවා අවසන් කිරීම අපේක්ෂාවයි. කොරෝනා අවධානම පවතිද්දී වැඩිම බලපෑමට ලක්වන කණ්ඩායම් හදුනාගෙන සහන සැලසීම සිදු කෙරේ. සමෘද්ධි ඇතුඵ අනෙකුත් දීමනා ගෙවීමේ ඉදිරි වැඩපිලිවල අනිද්දා සිට ක‍්‍රියාත්මක වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11