17 න් පහල කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියත් කල්යයි

Share Button

17 න් පහල කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියත් කල්යයි. කොරෝනා වෛරසයේ බලපෑම සහ ක‍්‍රිඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කොට මෙම තීරණය ගත් බව ඉන්දීය බලධාරීහූ කියති. මෙම තරගාවලිය 2020 නොවැම්බර් මාසයේ 2 වනදා සිට 21 වනදා දක්වා ඉන්දියාවේ පැවැත්වීමට සැලසුම් කර තිබිණ. පරිසාදන මට්ටම වාර්තා කල වයස අවුරුදු 17 න් පහල පාපන්දු කණ්ඩායම් ඊට සුදුසුකම් ලබා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *