තායිලන්තයේ ගුහා සංකිර්ණයක සිරවී සිට මුදාගත් ළමයින් රෝහලෙන් පිටව යාමට සූදානම්

Share Button

තායිලන්තයේ ගුහා සංකිර්ණයක සිරවී සිට මුදාගත් ළමයි 12 දෙනා රෝහලෙන් පිටව තම නිවෙස් කරා යාමට සූදානම් වෙති. ඔවුහු සතියක් පමණ රෝහලේ ගතකලහ. රෝහලෙන් පිටව යාමට පෙර ඔවුන් මාධ්‍ය හමුවකට ද සහභාගිවිීමට නියමිතයි. තරුණ පාපන්දු කණ්ඩායමකට අයත් මෙම ළමයි් තම පුහුණුකරු සමග පසුගිය මස 23 වැනිදා ගුහා සංකීර්ණය නැරඹීමට ගිය අවස්ථාවේ එය තුල සිරවුහ. පුරා සති 3 ක් තිස්සේ ඒ තුල සිරවී සිටි ඔවුන් මුදා ගැනුනේ දින 3 ක දැවැන්ත මෙහෙයුමක් මගිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *