ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 12 ලක්‍ෂය ඉක්මවයි

Share Button

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 12 ලක්‍ෂය ඉක්මවා තිබේ. මියගිය සංඛ්‍යාව 65 දහස් 608 දක්වා ඉහළ ගොස් ඇත. දෙලක්‍ෂ 53 දහසකට අධික පිරිසක් සුවය ලබා ඇතැයි වාර්තා වෙයි. තවදුරටත් අමෙරිකාවෙන් වාර්තා වන රෝගීන්ගේ සිග‍්‍ර වැඩිවීමක් දක්නට ලැබේ. එරට ආසාදිතයන් සහ මියගිය සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත. අමෙරිකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව තුන්ලක්‍ෂ 11 දහස් 637 කි. 8454 ක් මියගොස් තිබේ. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙනි. ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 15 දහස ඉක්මවා තිබේ. මියගිය 12 දහසකට අධික පිරිසක් ඉතාලියේ් මියගොස් ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11