ලොව දිගුම පාපන්දු ගෝලයේ හිමිකරු කොරෝනා වැලදී මියයයි.

Share Button

ඇමරිකාවේ හිටපු පාපන්දු ශූරයකු වූ ටොම් ටෙම්සේ කොරෝනා වැලදී මියයයි. ඔහු ලෝකයේ දිගම පාපන්දු ගෝලය වාර්තා කල ක්‍රිඩකයායි. එම ගෝලයේ විශේෂත්වය වූයේ ඔහු අතක සහ පාදයක ඇගිලි නොමැති පුද්ගලයකු ලෙස ලොව දිගම ගෝලය වාර්තා කිරීමයි. මාර්තු මස 25 වනදා ඔහුට කොරෝනා ආසාදනය වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11