ඇමරිකාවේ ව්‍යාග්‍ර දේනුවකටත් කොරෝනා.

Share Button

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ සිටින මලයානු ව්‍යාග්‍ර ධේනුවකට ද කොරෝනා රෝගය වැලදී තිබේ. වයස අවුරුදු 4 ක් වන මෙම ව්‍යාග්‍ර ධේනුව නාදියා නමින් හදුන්වයි. මිනිසුන්ගෙන් නාදියාට මෙම වෛරසය බෝවී ඇත. එසේ මිනිසුන්ගෙන් වෛරසය බෝවූ පලමු සත්වයා බවට මෙම ව්‍යාග්‍ර ධේනුව හැදින්වේ. මෙම ව්‍යාග්‍ර ධේනුවගේ සත්ත්වය සේවකයාගෙන් රෝගය බෝවී ඇති බවට සැක කෙරේ. සෙම්පත්‍රිශ්‍යා තත්ත්වයක් පෙන්නුම් කල නිසා මෙම ව්‍යාග්‍ර ධේනුවගේ නාසා දියර පරික්ෂාවේදී වෛරසය වැලදී ඇති බව හෙලිවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11