කුඩා දරුවෙකුට බීර බෝතලයකින් දියරයක් පෙවු පියා ඇතුඑ සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති

Share Button

කුඩා දරුවෙකුට බීර බෝතලයකින් යම් ද්‍රවයක් පෙවු බවට පලවු සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් එම දරුවාගේ පියා ඇතුඑ සිව්දෙනා ලබන මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්ගමුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කලේය. දරුවා කෲරත්වයට පත්කිරීම යටතේ මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබුනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *