ගම්බිම් බලා යෑමට නොහැකිව කොළඹ ඇතුඵ තදාසන්න ප්‍රදේශවල රැදී සිටීනම් ලගම පොලිස් ස්ථානයේ ලියාපදිංචි වන්නැයි රජය දැනුම් දෙයි.

Share Button

පවතින වාතාවරණය හමුවේ ගම්බිම් බලා යා නොහැකිව කොළඹ ඇතුඵ තදාසන්න ප්‍රදේශවල රැදී සිටින ජනතාව ලගම ඇති පොලිස්ථානයේ ලියාපදිංචි වන්නැයි රජය දැනුම් දෙයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා පවසන්නේ එම ජනතාව නිරෝධායනය කාලය අවසන් කර ඇත්නම් ගම්බිම් බලා යාමට අවස්ථාව ලබා දෙන බවයි. ඇදිරි නිතියේ බලපෑම නිසා ගම්වලට යාමට නොහැකිව සිටින ජනතාවට සෞඛ්‍ය අංශවල උපදෙස් ලබා ගනිමින් සහන සැලසීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11