ඇදිරි නිතිය ඉවත්කල ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි

Share Button

ඇදිරි නිතිය ඉවත්කල ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව අප වාර්තාකරුවෝ පවසති. කොළඹ. ගම්පහ. කඵතර. මහනුවර . පුත්තලම. සහ යාපනය යන දිස්ත්‍රික්කවල හැර අනෙකුත් දිස්ත්‍රික්ක දහ නමයට පනවා තිබූ ඇදිරි නිතිය අද පෙරවරු 6 ට ඉවත් කෙරිණ. බොහෝ ජනාකිර්ණ ස්ථානවලදී ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සෞඛ්‍ය අංශවල උපදෙස් පිලිපදිනු දක්නට ලැබුණු බවද අප වාර්තාකරුවෝ පවසති. මෙම දිස්ත්‍රික්කවලට අද පස්වරු 2 ට යලි ඇදිරිනිතිය පැනවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11