හමුදාව රාජ්‍ය ආරක්ෂාවට කිසිඳු බලපෑමක් නොවන ආකාරයට ක්‍රියා කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා පවසයි

Share Button

ජාතික ආරක්ෂාවට කිසිඳු බලපෑමක් එල්ල නොවන ආකාරයට හමුදාව ක්‍රියා කරන බව රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා කියයි. පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුනවර්ධන මහතා නැගූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *