කොවඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්‍ෂණ අරමුදරලේ ශේෂයරුපියල් මිලියන 585 දක්වා ඉහළ.

Share Button

.කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්‍ෂණ අරමුදලට ඉහළ ජනතා දායකත්වයක් ලැබී තිබේ.  අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 585 ඉක්මවයි. රට මුහුණදී ඇති අර්බුදකාරී අවස්ථාවේ රට වැසියන් ලෙස ඊට දායකවිීමට ලැබීිම මානුෂික යුතුකමක් බව සංරක්‍ෂණ අරමුදලට මුදල් පරිත්‍යාග කළ පිරිස පවසති. ලංකා බැංකු ශාඛාවේ අංක 85. 73. 7373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශීලීහු ගිණුමට දායක විී සිටිති. නිත්‍යානුකුල ගිණුම මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසි මගින් නිදහස් කෙරේ්. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමේ හැකියාව පවතී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *