පොත් දසදහසක් එළිදැක්වීමේ ව්‍යාපෘතියක්.

Share Button

පොත් දසදහසක් එළිදැක්වීමේ ජාතික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. රටක් වටින පොතක් ලියන්නට රටක් වටින දරුවන්ට ආරාධනා නමින් එය නම් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය ඒකාබද්ධය ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. මෙය ලෝකයට ලබාදෙන වටිනා පුර්වාදර්ශයක් බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මෙම වෑයමේ සාර්ථකත්වය පිළිබඳව සතුටුවිය හැකි මට්ටමකට එය පත්වෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පල කළේ කොළඹ  පැවැති මාධ්‍ය හමුවකදීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *