රජරට ගුවන් විදුලියේ 41 වැනි සැමරුම ලබන 12 වැනිදා

Share Button

රජරට ගුවන් විදුලියේ 41 වැනි සැමරුම ලබන 12 වැනිදාට යෙදි තිබේ. එය මෙරට ප්‍රථම ප්‍රාදේශීය ගුවන් විදුලිය සේවයයි. රජරට සේවයෙන් පද රචකයන්. සංගීතවේදීන්. කලාකරුවන්. සහ සන්නිවේදකයන් රැසක් බිහිවී තිබේ. ආරම්භයේ සිට දැනට ජීවතුන් අතර සිටින ශිල්පිීන් සමග අතීත ආවර්ජනයක් එදින පෙරවරු 7.30 සිට 1100 දක්වා පැවැත්වේ. පස්වරු 6.30 සිට 7.30 දක්වා ආශිර්වාද පුජාව රජරට ගුවන් විදුලියේ බුදුමැදුරේදී පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11