නෙඵම් කුඵණ අද සවස ආලෝකමත්

Share Button

නෙඵම් කුඵණ අද සවස ආලෝකවත් කරන බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසයි. කොවිඩ් 19 වසංගතයට මර්දනය කිරිීමට කැපවී කි‍්‍රයාකරන වෛද්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවල නිරත නිලධාරීන්ට ගරු කිරීමක් ලෙස එය සිදුකරන බව එම කොමිසන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් .ඖෂධ සේනානායක මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11