රටවටා අවුරුදු සජීවී විචිත්‍රාංගය

Share Button

රටවටා අවුරුදු සජීවී විචිත්‍රාංගය ලබන සදුදා රාත්‍රි 8.00 සිට ප්‍රචාරය කිරිමට ජාතික ගුවන් විදුලිය කටයුතු යොදා තිබේ. සියලු අවුරුදු චාරිත්‍ර නිවසේ සිටම ඉටුකිරීම සදහා ජාතික ගුවන් විදුලිය නැකැත් වේලාවන් සජීව ප්‍රකාශය කිරීමටද බලාපොරොත්තුවෙයි. ජාතික ගුවන් විදුලියේ සියඵ නාලිකා සහ ප්‍රාදේශීය සේවා ඔස්සේ රටවටා අවුරුදු සජීවී විචිත්‍රාංගය විසුරුවා හැරේ. 30 වැනි වරටත් රටවටා අවුරුදු විචිත්‍රාංගයට සේවා දායකත්වය ලබාදෙන්නේ ලංකා බැංකුවයි. සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි නිවසේ සිටම අවුරුදු චාරිත්‍ර ඉටුකරන ලෙස ජාතික ගුවන් විදුලිය සියලු දෙනාගෙන් ඉල්ලා සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11