දකුණු කොරියාමේ මහ මැතිවරණය හෙට.

Share Button

දකුණු කොරියාවේ මහ මැතිවරණය හෙට පැවැත්වෙයි. මන්ත්‍රිවරුන් 300 කගෙන් යුත් එරට පාර්ලිමේන්තුවේ 253 දෙනෙකු තෝරා ගැනෙන්නේ මහ මැතිවරණයෙනි. ඉතිරි පිරිස වෘත්තිකයන්ගෙන් තෝරා ගැනේ. මෙවර මහ වැතිවරණය පැවැත්වෙන්නේ 21 වැනි වරටයි. කොරෝනා වෛරසය එරට ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක මහ මැතිවරණය පැවැත්වීම විශේෂත්වයකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *