රන්ජන් රාමනායක රක්‍ෂිත බන්ධනාගාරයට.

Share Button

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු සහ සැකකරුවෙකු අද ඉදිරිපත් කෙරිණි. අනෙක් සැකකරු රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ. ඇදිරිනීතිය කඩ කිරීම ආධාර අනුබලදීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත රාමනායක මහතා ඊයේ අත්අඩංගුවට ගැනුණේ මාදිවෙල මන්ත්‍රි නිවාස සංකිර්ණයේදීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *