සෞභාග්‍යයා ගෙවතු වගා වැඩසටහනේ දෙවන අදියර ආරම්භ කිරීමට රජය සුදානම්

Share Button

සෞභාග්‍යයා ගෙවතු වගා වැඩසටහනේ දෙවන අදියර කඩිනමින් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් නීල් හපුහින්න මහතා පැවසීය. ගෙවතු වගා දස ලක්‍ෂයක් ඇති කිරීම වැඩසටහනේ අරමුණයි. එහි පළමු අදියර සාර්ථකව අවසන් වු අතර ඒ පිළිබඳ පසු විපරම් සිදුකරන බවද ලේකම්වරයා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11