කොරෝනා ව්‍යාප්ත නොවු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය ලිහිල් කිරීමට අවධානය.

Share Button

කොරෝනා රෝගය ව්‍යාප්ත නොවු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය ඉදිරියේදී සැලකිය යුතු මට්ටමකින් ලිහිල් කෙරෙනු ඇතැයි ආරක්‍ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසය.ි ඕනෑම ව්‍යසනයකදී රටේත් ජනතාවගේත් සහායට පැමිණෙන්නේ ආරක්‍ෂක අංශ බවද ඔහු පැවසුවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11