ජනප්‍රිය කලාකරුවෙකු වු දයා තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි

Share Button

වේදිකාව. සිනමාව සහ ටෙලිනාට්‍යය යන ක්‍ෂේත්‍රවල ජනප්‍රිය කලාකරුවෙකු වු දයා තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි. ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් අභාවප්‍රාප්ත විය. බඹරු ඇවිත් ඇතුඵ සම්භාව්‍ය සිනමා නිර්මාණ රැසකට ඔහු රංගනයෙන් දායකවී ඇත

මේ අතර ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදියෙකු වු සිරිල් රාජපක්‍ෂ මහතා මියගොස් අදට වසර 17 කි. 50 දශකයේ ගුවන් විදුලියට එක් වු ඒ මහතා මෙරට ප්‍රථම ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාව වු රජරට සේවයේ ප්‍රථම අධ්‍යක්‍ෂවරයා විය. හොඳම ප්‍රවෘත්ති නිවේදක ලෙස වසර කිහිපයක් සම්මානයේ පිදුම් ලැබීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11