මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ද 419 දක්වා ඉහළ යයි.

Share Button

මෙරටින් කොවිඩ් රෝගීන් 419 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. රෝගය වැළදී ඇති බවට අද දින තහවුරු කළ මුලු රෝගීන් සංඛ්‍යාව 48 කි. ඉන් 30 දෙනෙකු වාර්තා වීි ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරෙනි. 11 දෙනෙකු හමුවී ඇත්තේ බණ්ඩාරනායක මාවතේ නිරෝධායනයට ලක්කර සිටින අයගෙන් බව අමාත්‍යංශය කියයි. 5 දෙනෙක් නිවාඩු ලබාගොස් සිටින නාවික හමුදාවේ අය වෙති. ඔවුන් හමුවී ඇත්තේ රත්නපුර හිදිල්ලකන්ද. පොල්ගහවෙල උඩපොල. කුරුණෑගල. කීනියාපොල. ගිරාදුරුකෝට්ටේ පහල රත්කිද. දඹුල්ල අතබෝධීවැව ප්‍රදේශවලින.ි අනෙක් පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන මරදාන ප්‍රදේශයේ කාන්තාවකි. අද දින දෙදෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. සුවය ලැබු සම්පුර්ණ සංඛ්‍යාව 109 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 183 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබති හළ යයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *