මෙරට ප්‍රථම කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ සෙනසුරාදා හපුතලෙන් ඇරඹෙයි
මෙරට ප්‍රථමවරට ක්‍රියාත්මක කරන කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙල හපුතලේ කහත්තේවෙල ගම්මානයෙන් ලබන සෙනසුරාදා ඇරඹෙයි. කෘෂිකර්ම අමාත්‍යංශයේ අපි වවලයි අපි කන්නේ වගා සංවර්ධන වැඩසටහන යටතේ එය ක්‍රියාත්මක කෙරේ. වැඩපිළිවෙල සදහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 8 කි. ජාතික ගුවන් විදුලියේ සුභාරතී වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දැක්වුහ.