කොරෝනා මර්දනට මයික්‍රෝ බස් රථයක්

Share Button

කොරෝනා මර්දන වැඩපිළිවෙල සදහා මයික්‍රෝ කාර් සමාගම රුපියල් ලක්‍ෂ 90 ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කර තිබේ. එය අද ජනාධිපති කාර්යාලයේදී සමාගමේ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට භාරදෙනු ලැබීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *