විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්ව හුවමාරුවක්

Share Button

විස්සයි විස්ස ලෝක කුසලානය සහ ප්‍රිමියර්ලීග් යන තරගාවලි ඉන්දියාවේ පැවැත්වීමට හැකියාව ඇතැයි එරට හිටපු පිතිකරුවෙකු සහ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන සුනිල් ගවස්කාර් පවසයි. දකුණු ආසියානු කලාපයේ වෛරසයේ ව්‍යාප්තිය අඩුවු පසු එම තරගාවලි පැවැත්විය හැකි බව ඔහු පෙන්වා දෙයි. 2020 සහ 2021 ලෝක කුසලාන සත්කාරකත්වය ඕස්ට්‍රේලියාව සමග හුවමාරු කරගැනීමට ඔහු යෝජනා කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11