කුඹුරු සිතියම්ගත කිරීමේ වැඩපිළිවෙලක්

Share Button

කුඹුරු සිතියම්ගත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. රුපියල් මිලියන 50 ක මුදලක් ඊට වෙන්කර ඇත. චන්ද්‍රිකා තාක්‍ෂණය මගින් එය සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. දැනටමත් දිස්ත්‍රික්ක කිහිපයක කුඹුරු සිතියම්ගත කිරීම අවසන් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11