පිටස්තරයින්ට නවාතැන් දීමේදී පොලිසිය හෝ සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කරන්නැයි ඉල්ලීමක්.

Share Button

පිටස්තර පුද්ගලයන්ට නවාතැන් දීමේදී පොලිසිය හෝ සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. විශේෂයෙන් වතු සහ මහල් නිවාස ආශ්‍රීතව කොවිඩ් ආසාදිතයන් පොකුරු වශයෙන් හදුනා ගනු ලැබුවේ පිටස්තර පුද්ගලයන්ගෙන් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි. මත්ද්‍රව්‍යවලට අබ්බැහිවුවන් ද රෝගය පැතිරීමට හේතුවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11