මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 671 ක්

Share Button

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 671 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. අද ආසාදිතයන් 06 දෙනෙකු හමුවී තිබේ. සුවය ලැබු සංඛ්‍යාව 157 කි. අද දිනයේද තිදෙනෙකු සුවය ලබා පිටව ගිය බව ද අමාත්‍යංශය කියයි. ආසාදිතයෝ 507 දෙනෙක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11