ඊ පාස්පොට් ලබාදීමේ වැඩපිළිවෙළක්
ඊ පාස්පොට් ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇතැයි රජය පවසයි. වඩාත් ආරක්ෂාකාරී සහ කාර්යක්ෂ්ම සේවාවක් සැපයීමට හැකිවන පරිදි එම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි. මේ අතර මැදකොළඹ ජල සම්පාදන හා අපජල කළමනාකරණ ව්‍යාපෘතිය වැඩිදියුණු කෙරේ. මෙතක් අඛණ්ඩව ජල සැපයුමක් නොලැබෙන ප්‍රදේශවලට ජලය අඛණ්ඩව සැපයීමේ හැකියාව ලැබේ.