මහර බන්ධනාගාරයේ රැදවියන් පලායෑමට තැත්කිරීමේ සිද්ධිය සමබ්න්ධයෙන් බුද්ධි අංශ විමර්ශනයක්

Share Button

මහර බන්ධනාගාරයෙන් පැනයාමට උත්සාහා දැරූ රැදවියකු ඇදවැටී මියගොස් තිබේ. ලණුවක් ආදාරයෙන් පැන යාමට උත්සාහා දැරීමේදී ඔහු ඇදවැටී ඇත. මෙසේ මියගොස් ඇත්තේ 38 හැවිරිදි රැදවියෙකි. ඔහු සමග පලා යෑමට උත්සාහා දැරූ තවත් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11