සෞඛ්‍ය සහ ආරක්‍ෂක අංශවල උපදෙස් මත පමණක් පොදු ප්‍රවාහන සේවා

Share Button

මැයි 11 වැනිදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරනු ලබන්නේ සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශවල විශේෂඥ උපදෙස් මත පමණක් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පවසයි. පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්විණි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමටය ඇතුඵ වෛද්‍යවරුන් සහ ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීහු ඊට සහභාගී වුහ. මාර්ගෝපදේශන ඉල්ලා ලෝක සෞඛ්‍ය සංවිධානයට ලිපියක් යොමු කිරීමට සහ පෞද්ගලික බස්ර.ථ අයිතිකරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන්ද එහිදි සාකච්ඡා වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *