අලි මිනිස් ගැටුමට පිළියමක්

Share Button

අලි මිනිස් ගැටුමට පිළියමක් ලෙස දිවයින පුරා දෙහි ශාඛවලින් සමන්විත ජීව වැට ඉදිකිරීමට රජය ක්‍රියාකර තිබේ. සියලුම විදුලිවැට ආවරණය වනපරිදි එය ක්‍රියාත්මක කෙරේ. එහි පළමු අදියර අනුරාධපර තන්තිරිමලේ විල්පත්තු වන ජීවි කාර්යාල බල්‍රප්‍රදේශයේ ඉදිකෙරෙන බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා කියි. කිලෝමිටර් 123 ක් එමගින් ආවරණය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *