කර්මාන්ත ශාලා 244 නිෂ්පාදන ආරම්භ කරයි

Share Button

නිදහස් වෙළෙඳ කලාපවල පිහිටි කර්මාන්ත ශාලා 244 ක් නිෂ්පාදන ආරම්භ කරයි ඇතැයි රජය පවසයි. බියගම. නිදහස් වෙලෙඳ කලාපයේ ් ආරම්භ කර ඇති කර්මාන්ත ශාලා සංඛ්‍යාව 52 කි. කටුනායක කලාපයේ කර්මාන්ත ශාලා 62 ක් නිෂ්පාදන ආරම්භ ඇති අතර උතුරු නැගෙනහිර ප්‍රදේශවල කර්මාන්ත ශාලා 25 ක් නැවත ආරම්භ කර නිෂ්පාදන පවත්වාගෙන යන බව වාර්තාවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *