බීජ අර්තාපල් නිෂ්පාදනය සදහා ප්‍රමුඛත්වය

Share Button

බීජ අර්තාපල් නිෂ්පාදනය සදහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල අර්තාපල් වගාකරුවෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරයි. බීජ ලබා ගැනීමට සුදුසු අර්තාපල් පරිබෝජනය සදහා අලෙවි නොකර ඉදිරි කන්නය සදහා වගා කිරීමට අවශ්‍ය බීජ සකස් කර ගැනීමේ අවශ්‍යතාව වගාකරුවෝ පෙන්වා දෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11