සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන බීබීසී පුවත් සේවය

Share Button

සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යමින් ගුවන් විදුලි නිවේදන කටයුතු සිදු කිරීමට බීබීසී පුවත් සේවය නව යෙදුමක් හදුන්වා දී තිබේ. සියඵ සන්නිවේදකයින් නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ මෙම ක්‍රමවේදය අනුගමනය කරමින් සිය සේවාව සැපයීම අත්‍යාවශ්‍ය බව බීබීසී පුවත් සේවයේ පාලනාධිකාරිය දැනුම් දෙයි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11