මෙරට 09 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි. ආසාදිතයන් සංඛ්‍යාව 755 දක්වා ඉහළට.

Share Button

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත 9 වන මරණය අද සිදුවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකි. ඇය අයි. ඩි. එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය. ුමෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 755 කි. අද නව ආසාදිතයන් 04 දෙනෙකු හදුනා ගැණුනි. සුවය ලැබු තිදෙනෙකු රෝහල්වලින් අද පිටව ගොස් ඇත. සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 197 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *