සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමට සැලසුම්

Share Button

මෙරට සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමට සැලසුම් සකස් කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය පෙන්වා දෙන්නේ දිගුකාලින සහ කෙටිකාලීන සැලසුම් දැනටමත් හදුනාගෙන ඇති බවයි. සංචාරක හෝටල් නැවත විවෘත කිරීමටද අවධානය යොමුවී ඇත. සංචාරක ක්‍ෂේත්‍රයේ නිරතවුවන්ට කඩිනම් සහන සැලසීමේ ක්‍රමවේදයක් සකස් කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11