මෙරටින් වාර්තා වන මුලු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 771

Share Button

කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 20 දෙනෙකු ඊයේ වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. තහවුරු කළ රෝගීන් වාර්තාවන්නේ කොලොන්නාව. කොළඹ 15. රාජගිරිය. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය. සහ නාවික හමුදා සාමාජිකයන් 4 දෙනෙකු වශයෙනි. මෙරටින් වාර්තා වන මුලු රෝගීන් සංඛ්‍යාව 771 කි. 213 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. අද දිනයේදී රෝගීන් 19 දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසිය. මෙරට කොරෝනා මරණ 09 ක් වාරතාවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *