කොවිඩ් ආසාදිතයන්ට නව නිපැයුම්

Share Button

කොවිඩ් ආසාදිතයන් බවට සැකකරන පුද්ගලයන්ගේ සාම්පල ලබාගැනීමේ නව නිපැයුම් කිහිපයක් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය නිර්මාණය කර ඇතැයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් පනාවැන්න මහතා පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11