ඊයේ දින කොරෝනා ආසාදිතයන් බවට සැකකල තිදෙනාට රෝගය වැලදී නැතැයි අනාවරණ වෙයි.

Share Button

කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු අද හදුනා ගැනුන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔවුන් වැලිසර නාවික හමුදා කදවුරේ සාමාජිකයන්ය. මේ අතර කොලොන්නාව සහ රාජ ගිරිය ප්‍රදේශයෙන් ඊයේ හදුනා ගැණුන පුද්ගලයන් දෙදෙනා සහ කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියට කොරෝනා වෛරසය ආසාදනය වී නැතැයි ද ඔහු පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *