ආනයනික පාම් තෙල් බදු ඉහල නංවන ලෙස වගාකරුවන්ගේ ඉල්ලිම්
දේශිය කෘෂිකර්මාන්තය ප්රවර්ධනය කිරීම සදහා ආනයනික පාම් තෙල් සදහා වන බදු ඉහල නංවන ලෙස ඔයිල්පාම් වගාකරුවන්ගේ සම්මේලනය පවසයි. එම සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ පාම් ඔයිල් සදහා විශේෂ වෙලද භාණ්ඩ බද්ද ඉහල නැංවීමෙන් දේශිය නිෂ්පාදනයට සහන සැලසිය හැකි බවයි. දැඩි රෙගුලාසි යටතේ ශ්රී ලංකාවේ හෙක්ටයාර නම දහසක පමණ පාම්ඔයිල් වගා කෙරේ.