දිස්ත්‍රික්ක දෙකක් අතර ගමන් කිරීමට අදාලව ගැසට් නිවේදනයක් .

Share Button

ලබන 11 වනදා සිට දිස්ත්‍රික්ක දෙකක් අතර ගමන් කිරීමට අදාලව නව නිති හදුන්වා දෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නිරෝධායන ආඥා පනතට අනුව ඊට අදාල ගැසට් පත්‍රය ඉදිරි දින දෙක තුලදී නිකුත් කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *