කොළඹ නගරයේ පැල්පත්වාසී 50 දහසකට නව නිවාස
කොළඹ නගරයේ පැල්පත්වාසී පවුල් 50 දහසක් සදහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කෙරෙ. ඊට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 595 කි. ආසියානු යටිතල පහසුකම් සහ සංවර්ධන බැංකුව ආධාර සපයයි. ඉදිකෙරෙන එක් නිවසක ප්‍රමාණය වර්ග අඩි 550 කි. ජනාධිපතිතුමාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය එය කි‍්‍රයාත්මක කරයි. කොළඹ 14 සිරිමාවෝ බණ්ඩාරනායක මාවත. එදිරිසිංහ මාවත. ස්ටේරඩියම්ගම. සිරිමුතුඋයන අසල. නිවාස දහසකින් සමන්විත මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට නියමිතයි. ඊට අමතරව මැද කොළඹ උතුරු කොළඹ. බොරැුල්ල. සහ දෙමටගොඩ ඇතුඵ ප්‍රදේශ කිහිපයක නිවාස ඉදිකිරීමටද සැලසුම් කර ඇත.