කොවිඩ් වසංගතය අවසන් වනතුරු දැඩි අවදානයෙන්

Share Button

කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය අවසන් වනතුරු දැඩි අවධානයෙන් සිටීය යුතු බව ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා පවසයි. ඔහු සදහන් කලේ දෛනික කටයුතුවලදී සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාමට දැඩි අවධානයක් යොමු කළයුතු බවයි.

ජාතික බෝනොවන විද්‍යායතනයේ කොවිඩ් ආසාදිතයන් 135 දෙනෙකු ප‍්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි. ඉන් 70 දෙනෙක් සන්නද්ධ හමුදා සාමාජිකයෝ වෙති.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *