කොළඹ කොටස් හුවමාරුවේ සියලු කටයුතු ඩිජිටල් ක‍්‍රමයට

Share Button

කොළඹ කොටස් හුවමාරුවේ සියලු කටයුතු ඩිජිටල් ක‍්‍රමයට මුලිකත්වය දී පුර්ණ විද්යුත් ක‍්‍රමයක් යටතේ කි‍්‍රයාත්මක කිරීමට සුරැකුම්පත් හා විනිමය සුරැකුම් සභාව තීරණය කර තිබේ. එය කි‍්‍රයාත්මක වන්නේ දුරස්ථකරණය ආරක්‍ෂා කරගනිමිනි. කොවිඩ් වෛරසය හේතුවෙන් එහි කටයුතු අත්හිටුවා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *