කොරෝනා මර්දන නීති ලිහිල් කරන බවට ප්‍රංශ අගමැතිගෙන් ප්‍රකාශයක්
කොරෝනා මර්දන නීතිරීති ලිහිල් කරන බව ප්‍රංශයේ අග්‍රාමාත්‍ය එඩිවඩි පිලිප් පවසයි. ලබන 11වන දා සිට එම ලිහින් කිරීම් කි‍්‍රයාත්මකවේ. කොවිඩි වෛරසයේ බලපෑම අනුව ප්‍රංශය කොළ සහ රතු වශයෙන් කලාපවලට බෙදා අදාළ නීති ක්‍රියාත්මක කෙරෙ. රජය තීරණය කර ඇත්තේ එරට වෙළද සැල් විවෘත කළ ද දේශ සීමා සහ ආපන ශාලා තවදුරටත් වසා දැමීමටයි.
ලොව පුරා කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 38 ලක්ෂ 33 දහස ඉක්මවයි. දෙලක්ෂ හැට පන්දහසකට අධික පිරිසක් මියගොස් තිබෙ. සුවය ලැබු සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි. ඉරාණය. තුර්කිය සහ බ්‍රසීලයේ ආසාධිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇත. දොළොස් ලක්ෂ හැට දහසකට අධික කොරෝනා ආසාධිතයින් පිරිසක් ඇමරිකාවෙන් වාර්තා වෙ. මියගොස් සිටින සංඛ්‍යාව හැත්තෑ හතර දහසකට අධිකයි