නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයතන විවෘත කිරීමේදී ප්‍රාදේශීය වශයෙන් රෙගුලාසි මාලාවක්.

Share Button

නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාල ආයතන විවෘත කිරීමේදී වෙනමම රෙගුලාසි ප්‍රාදේශීය වශයෙන් හදුන්වා දීමට කටයුතු යොදා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අදාල ප්‍රදේශවල පවත්වාගෙන යන නිෂ්පාදන ආයතනවලට අදාල නිර්දේශ ප්‍රදේශයේ සෞඛ්‍ය හා ආරක්ෂක බලධාරීන් ලබාදිය යුතුය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11