සියඵ රාජ්‍ය ආයතනවල සේවකයින්ගේ උණ පරික්ෂා කිරීම සදහා විශේෂ උපකරණ ලබන සතියේ .

Share Button

සියඵ රාජ්‍ය ආයතනවල උණ බැලීම සදහා විශේෂ උපකරණ ලබන සතියේ ලබාදීමට කටයුතු යොදන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *