රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් රාජකාරියට කැදවීම හෙට සිට

Share Button

හෙට රාජකාරීයට වාර්තා කරන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සතුව සේවා හැදුනුම්පත හෝ සනාථ කළහැකි ලිපියක් තිබිය යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. බස්නාහිර පළාතේ පුද්ගලයන්ට සාමාන්‍ය පරිදි පුද්ගලික ගමනාගමනයේ යෙදීම තහනම්ය. ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු එම පළාතේ ගමන් කළහැක්කේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරී කරන්නන්ට පමණි. සේවා සදහා පුද්ගලයන් තෝරා ගැනීමේදී හැකිතාක් අදාළ පරිපාලන දිස්ත්‍රික්කයෙන්ම තෝරා ගන්නා ලෙස රජය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *