ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව හැට හත් දහස ඉක්මවයි
මේ වන විට ලෝකයේ සමස්ථ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 41 ලක්ෂ 81 දහස් 221 කි මේ වන විට ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රට ඇමරිකාවයිඩ්€ඤු සංඛ්‍යාව 13 ලක්ෂ 67 දහස් 638 කි ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 2 ලක්ෂ 64 දහස් 663 දෙනෙකුද බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 2 ලක්ෂ 19 දහස් 183 දෙනෙකුද වාර්තා වේ ඉතාලියෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2 ලක්ෂ 19 දහස් හැත්තෑවකි
ගතවූ පැය 24 දී ඇමරිකාවේ පුද්ගලයෝ 19 දහස් 444 දෙනෙක් කොරෝනා ආසාදිත වූහ ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක් ඊයේ දිනයේදී ඇමරිකාවෙන් වාර්තා වෙද්දී රුසියාවෙන් ගතවූ පැය 24 දී වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 11 දහස් 12 කිබ්රසීලයෙන් ආසාදිතයින් 6638 දෙනෙකුද ඉන්දියාවෙන් ආසාදිතයින් 4353 දෙනෙකුද බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 3923 දෙනෙකුද ඊයේ වාර්තා විය